අප පාසලේ 6 සිට 11දක්වා දෙවන වාර විභාගය 2023.11.02 ආරම්භ වේ. මෙම විභාගයේ දී සිසුන් සදහා ප්‍රශ්න පත්‍ර කලාප මට්ටමින් ලබා දීමට සූදානම් කර ඇත. මෙම විභාගය පැවැත්වීමෙන් සිසුන්ගේ ඇති අධ්‍යාපන මට්ටම කොපමණ දැයි පරීක්ෂා කිරීම සහ එක් එක් සිසුවා පිළිබද අධ්‍යනය කර එම සිසුන් දුර්වල
විෂයන් සොයා බලා එම දුර්වල විෂයන් සදහා සිසුන් උනන්දු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.





