TRIP TO COLOMBO

LOTUS TOWER

WhatsApp Image 2023-11-01 at 06.34.45.jpeg
WhatsApp Image 2023-11-01 at 06.34.45.jpeg
පාසල ආරම්භ වූ දිනය 1905 ජූනි 05
පාසල රජයට පවරා ගත් දිනය 1980.11.22
ජාතික පාසලක් වූ දිනය  
පාසල් වර්ගය 1AB (SUPER SCHOOL)
පාසල් අංකය 18056
සංගණන අංකය 17055
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 9 පර්චස් 30.06
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය ඉබ්බාගමුව
කොට්ඨාසය රිදීගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රිදීගම
ග්‍රාම සේවක වසම දොඩම්ගස්ලන්ද
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 548
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 39
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1521
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 65
පාසලේ වර්ණය දුඹුරු