TRIP TO COLOMBO

LOTUS TOWER

WhatsApp Image 2023-11-01 at 06.34.45.jpeg
WhatsApp Image 2023-11-01 at 06.34.45.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ලොවම දිනන හොදම දරුවෙක්

යහපත් ආකල්පවලින් පිරිපුන් ක්‍රියාශීලී,සෞඛ්‍ය සම්පන්න, සමබර පෞරුෂයක් සහිත සිංහල,දමිළ,ඉංග්‍රීසි, භාෂා ත්‍රිත්වයෙන් හා නව තාක්ෂනයෙන් සන්නද්ධ කුසලතා හා නිපුණතා සපිරි වැඩ ලෝකය ජය ගත හැකි අපේ සංස්කෘතික හර පද්ධතියට ගරු කරන හොදම දරුවෙක් දැයට දායාද කිරීම