TRIP TO COLOMBO

LOTUS TOWER

WhatsApp Image 2023-11-01 at 06.34.45.jpeg
WhatsApp Image 2023-11-01 at 06.34.45.jpeg

        පාසල් ගීතය

 

            සැරදේ සැරදේ

            විදුහල් මෑණී

            ඔබ වේ මැයි අප සරසවි දේවි

            සාර ගොයම් කෙත් වතු ඇල දොලෙනි

            මිනිරන් ආකර හා කදු පෙළිනි

            සැසී දොඩම්ගස් ලදු විදුහලෙනි

            සිසු දරු දැරියෝ වෙමු අපි මවුනි......

 

            සැරදේ සැරදේ......

            ගාමිණී ගජබා මහ පැරකුම්බා

            සීවලි අනුලා විහාර දේවී

            ආදී සිංහල විරුවන් සමරා

            දෑ පෙම් වඩවා පෙරට යමු

            සැරදේ සැරදේ......

 

            ආගම් දෑ කුලමල බේ දුරලා

            ජාතික සමගිය තහවුරු කරලා

            ශ්‍රී ලංකා නාමය ලොව පතුරා

            ඔබදුන් සිප් සතරෙහි ඵල නෙලමු

            සැරදේ සැරදේ......