වයඹ පළාතේ ඉබ්බාගමුව කලාපයේ, රිදීගම අධ්‍යාපන කොට්ඨාසයේ,දොඩම්සගස්ලන්ද ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත.
මෙම පාසල 1905 ජූනි 05 වන දින කුඩා පාසලක් ලෙස ආරම්භ වූ අතර, මෙහි පළමු විදුගහල්පති ලෙස ඩබ්.ඒ. අප්පුහාමි මහතා සේවය කරන ලදි. මෙම පාසලේ නිර්මාතෘ ලෙස සදහන් වන්නේ ජාකොබ් ද මැල් මහතායි. පාසල ආරම්භයේදී පළමු ශ්‍රේණිය සදහා සිසුන් 5 දෙනෙකු ඇතුළත් වී ඇති අතර, එක් ගුරුභවතෙකු සේවයට වාර්තා කර ඇත.
1905 මඩුවක් තුළ ආරම්භ කළ මෙම පාසල සදහා ප්‍රතම ගොඩනැගිල්ල 1930 දී ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යතුමාගේ පරිත්‍යාගයක් ලෙස ඉදි කරන ලදි. මඩුවක් තුළ ආරම්භ කළ මෙම පාසල 1965 වර්ෂයේ දී මහා විද්‍යාලයක් ලෙස නම් කරන ලදි. 1980.11.22 දින ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය එවකට ජනධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් මහා විද්‍යාලයක් ලෙස නම් කරන ලදි.
1970 වර්ෂයේ දී අ.පො.ස.(සා.පෙ.ළ) කලා අංශය ද,1978 වර්ෂයේ දී වණිජ අංශය ද,2013 වර්ෂයේ දී විද්‍යා/ගණිත අංශය ද, 2016 වර්ෂයේ දී තාක්ෂණ දෙන ලදි.අංශය ද ආරම්භ කරන ලදි. මහින්දෝදය විද්‍යාගාරය 2013 වර්ෂයේ දී පාසලට දායාද කර ඇත. එමෙන්ම, 2013 වර්ෂයේ සිට ද්විතියික හා පෝෂිත පාසල් සංකල්පය යටතේ පිළිවෙළින් 1,2,3,4,5 ශ්‍රේණි ඉවත් කරමින් 2017 වර්ෂයේ දී 6-13 ශ්‍රේණි සහිත පාසලක් බවට පත් විය.
අ.පො.ස. (සා.පෙළ) කලා අසමත් හා සමත් දරුවන් සදහා දහතුන් වසරක අඛණ්ඩ වෘත්තීය අද්‍යාපන විෂය ධාරාව ආරම්භ කරන ලදි. ඒ සදහා එම වර්ෂවල දී සුහුරු පන්ති කාමර 03ක් සහිත ගොඩනැගිල්ලක් ද, පාසලට ලබා
|
ආරම්භ කළ වර්ෂය |
1905 ජූනි 05 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
05 |
|
මුල් ගුරුතුමාගේ නම |
|
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1958 නොවැම්බර් 22 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දොඩම්ගස්ලන්දේ පිහිටි ගොඩනැගිල්ලක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1905 ජූනි 05 |





