ශ්‍රීමත් ජෝන් ටාබඩ් මලල ක්‍රීඩා තරග 2023
මහනුවර දිගන මහජන ක්‍රිඩාංගනයේ පැවති වයඹ ,උතුරුමැද , මධ්‍යම අන්තර් පලාත් තරග සදහා..
දොඩන්ගස්ලන්ද ශ්‍රීමත් ජොන් කොතලාවල ම ම විද්‍යාලයේ දරුවන් 9 දෙනෙකු සහබාගි වු අතර ...ඉන් තරග ඉසවු 7ක් ජයග්‍රහණය කරමින් සමස්ථ ලංකා තරග සදහා සුදුසුකම් සපුරාගත්තා...
තරග සදහා වෙහෙස මහන්සිවි පුහුනුවිම් කරමින් ජයග්‍රහණ ලබාගත් දරුවන්ට සුභ පැතුම් ....
ජයග්‍රහණය සදහා ශක්තියක් වෙමින් කටයුතු කල, ආශිර්වාද කල, විද්‍යාලයේ විදුහල්පති තුමන් ට ,නියොජය විදුහල්පති තුමන් ට ,ආචාර්ය මංඩලයේ සියලුම දෙනාට , අනධ්‍යන කාර්යමණ්ඩලයට බොහොම ස්තූතියි ...
පුහුණුවිම් සදහා විශාල කැපකිරීමක් කල Surendra Asanka සර්ට....
ක්‍රිඩා භාර ආචාර්ය විතාරණ මිස් ට , Shashikala Madhumali මිස් ට බොහොම ස්තූතියි ...
ප්‍රවාහන පහසුකම් ලබාදුන් සදලු පුතාගේ දෙමාපියන් ට ,ආහාර පාන ලබාදුන් දෙමාපියන් ට .. බොහොම ස්තූතියි ..
ජයග්‍රහණය සදහා වචනෙකින් හො දායකත්වය ලබාදෙමින් දිරිගැන්වු ඔබට බොහොම ස්තූතියි ..❤????????????️⛹️????
ක්‍රිඩා අංශය.. දොඩන්ගස්ලන්ද .ම ම වි





