2022 වර්ෂයේ පැවති අවුරුදු 16 පහළ සමස්ථ ලංකා චිත්ර තරගාවලියෙන් A.V. හසින්ත දනන්ජන සිසුවා
අප පාසලට ජාතික මට්ටමේ ජයග්රහණයක් අත්කර දුන්නේය. මෙම සිසුවාගේ ජයග්රහනය සදහා කැපවූ අප චිත්ර විෂය උගන්වන චිත්ර ගුරු මහත්ම,මහත්මීන්ට සහ මෙම සිසුවාගේ ඩෙමාපියන්ටත් අපගේ හදපිරි ස්තූතිය පුද කරමි.





